නාමල් ඉදිරියේ රාජ්‍ය ඇමතිවරු දෙදෙනෙක් ගැටෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
13

නාමල් ඉදිරියේ රාජ්‍ය ඇමතිවරු දෙදෙනෙක් ගැටෙයි

නාමල් ඉදිරියේ රාජ්‍ය ඇමතිවරු දෙදෙනෙක් ගැටෙයි

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ සහ රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් අතර (11) වන දින උණුසුම් වචන හුවමාරුවක් ඇතිවී ඇත.

 

 

වී සහ සහල් මිල ගණන් සම්බන්ධයෙන් මෙම වචන හුවමාරුව සිදුවූයේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යය නාමල් රාජපක්‍ෂ මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී ගොවීන්ගේ ගැටලු සොයා බැලීමට පැමිණි අවස්ථාවේදීයි.

views

1139 Views

Comments

arrow-up