රුවන්පුර "ගුරුගේ මැණික්" නිහඬ වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
06

රුවන්පුර "ගුරුගේ මැණික්" නිහඬ වෙයි

රුවන්පුර "ගුරුගේ මැණික්" නිහඬ වෙයි

කහවත්තේ ගුරුගේ මැණික් අධිපති , ජාත්‍යන්තර මැණික් ව්‍යාපාරික ජිනදාස ගුරුගේ මහතා අද දින කොළඹ පුද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී ඇත.

 

 


මියයන විට 86 වන වියේ පසු වූ ඒ මහතා දරුවන් හත් දෙනෙකුගේ පියෙකි.

 

 


මොහු මෙරට මැණික් කර්මාන්තය ජාත්‍යන්තරයට ගෙන යාමට පුරෝගාමී වූ පුද්ගලයෙක් ලෙස සැලකේ.

views

1257 Views

Comments

arrow-up