විදුලිසැරෙන් තවත් සද්දන්තයෙක් නිහඬ වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
06

විදුලිසැරෙන් තවත් සද්දන්තයෙක් නිහඬ වෙයි

විදුලිසැරෙන් තවත් සද්දන්තයෙක් නිහඬ වෙයි

තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කලවැල්ගල ප්‍රදේශයේදී අනවසර විදුලි රැහැනක පැටලී විදුලි සැර වැදීමෙන් වන අලියෙකු මියගොස් ඇත.

 


වනජීවි නිලධාරීන් පවසා සිටියේ මියගිය වන අලියා වයස අවුරුදු 18 - 20ත් අතර වයසක පසු වූ යහපත් සෞඛ්‍ය තත්වයකින් පසු වූ වන අලියෙකු බවයි.

 


ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ මේ වනතෙක් විදුලි රැහැන් සවිකළ පුද්ගලයා හඳුනානොගත් බවයි.

views

773 Views

Comments

arrow-up