SEP
06
පැරීසියට ගිය ශ්‍රී ලංකන් මොණරා

මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවාව එළඹෙන නොවැම්බර් 1 වනදා සිට, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ප්‍රංශයේ පැරිස් චාල්ස් ඩී ගෝල් ගුවන්තොටුපළ වෙන සතියට තුන් වතාවකක් ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.
ඒ අනුව බදාදා , සිකුරාදා , සෙනසුරාදා යන දිනයන්හි , කොළඹින් රාත්‍රී 12.35ට එම ගමන්වාර ආරම්භ කිරීමට නියමිතය.
492 Views
Comments