SEP
20
නාමල් කරුණාරත්නගේ උද්ඝෝෂණ රැල්ල යළි ඇරඹේ - කිරි මිල වැඩි කරන ලෙස ඉල්ලා විරෝධතාවයක

කිරි ගවයින්ට ලබා දෙන ආහාර වල මිල ඉහළ යාම සහ කිරි ලීටරයක මිල පහත දැමීම හේතුවෙන් ජයගම ප්‍රදේශයේ කිරිගොවීන් ඒක්ව විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.
එම අවස්ථාවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ද එක්ව සිටියා.
ආණ්ඩුව මැදිහත් ව පහත දැමූ දියර කිරි මිල යළිත් ඉහළ නංවා කිරි ගොවියා ශක්තිමත් කරන ලෙස නාමල් කරුණාරත්න මහතා මෙහිදී ඉල්ලා සිටියා.
1088 Views
Comments