සන්ෂයින් සුද්දා ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
20

සන්ෂයින් සුද්දා ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

සන්ෂයින් සුද්දා ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදි ලසා නම් පුද්ගලයෙකු සන්ෂයින් සුද්දාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස අත්අඩංගුවට ගෙන ඇත.

 

 


එම පුද්ගලයා හරක් කටා නමැති පුද්ගලයාගේ ප්‍රධාන ගෝලයෙකුද වේ.

views

898 Views

Comments

arrow-up