ආරාධනාවක් ලැබුණොත් ජනාධිපතිකම බාර ගන්න සූදානම් -සරත් ෆොන්සේකා-
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
15

ආරාධනාවක් ලැබුණොත් ජනාධිපතිකම බාර ගන්න සූදානම් -සරත් ෆොන්සේකා-

 ආරාධනාවක් ලැබුණොත් ජනාධිපතිකම බාර ගන්න සූදානම් -සරත් ෆොන්සේකා-

සමගි ජන බලවේගයේ එකඟතාවය ඇතිව පාර්ලිමාන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් ආරාධනාවක් ලැබුණොත් ජනාධිපතිකම බාර ගැනීමට සූදානම් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවවයි.

 

අගමැති ධූරය බාරගන්නා ලෙසටද පොහොට්ටුව පාර්ශවයෙන් දිගින් දිගටම තමාට ආරාධනා ලැබෙන බව සරත් ෆොන්සේකා මහතා වැඩි දුරටත් පවසයි.

views

246 Views

Comments

arrow-up