හැටන් පෞද්ගලික බස් රථ හිමියන් ලංගමයෙන් ඩීසල් ඉල්ලා විරෝධතාවක
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
08

හැටන් පෞද්ගලික බස් රථ හිමියන් ලංගමයෙන් ඩීසල් ඉල්ලා විරෝධතාවක

හැටන් පෞද්ගලික බස් රථ හිමියන් ලංගමයෙන් ඩීසල් ඉල්ලා විරෝධතාවක

හැටන් පෞද්ගලික බස් රථ හිමියන් හැටන් ශ්‍රි ලංගම ඩිපෝවෙන් ඩීසල් ඉල්ලා විරෝධතාවයක නිරත වී තිබෙනවා.

 

විරෝධතාකරුවන් හැටන් බස් බස්නැවතුම්පොලෙන් ගමන් ආරම්භ කරන ලංගම බස් රථවලට ධාවනය කිරීමට ඉඩ ලබා නොදෙමින් මෙලෙස විරෝධතාවයේ නිරත වන අතර දින හතක සිට ඔවුන්ගේ බස් රථවලට ඩීසල් ලබා නොදීම මෙම විරෝධතාවයට හේතුවයි.

 

views

271 Views

Comments

arrow-up