JUL
01
රන් පවුම් 177ක් කොල්ල කෑ පිරිසක් කොටුවේ

රත්රන් පවුම් 177ක් සොරකම් කළ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසිය සමත් වී තිබෙනවා.
රුපියල් තුන් කෝටි පනස් හතර ලක්ෂයක් වටිනා මෙම රත්රන් තොගය පසුගිය වසරේ දෙසැම්බර් 9 වනදා හැටන් නගරයේ උකස් මධ්‍යස්ථානයක් කඩා සොරා ගත් ඒවා බවයි වාර්තා වන්නේ.
සිද්ධීන් පිළිබඳ තවදුරටත් විමර්ශනය කරන බව හැටන් පොලිසිය දන්වා සිටිනවා.
255 Views
Comments