ගුරු වැටුප් ගැටලු‍ව සම්බන්ධයෙන් පැවති සාකච්ජා ආසාර්ථකයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
17

ගුරු වැටුප් ගැටලු‍ව සම්බන්ධයෙන් පැවති සාකච්ජා ආසාර්ථකයි

ගුරු වැටුප් ගැටලු‍ව සම්බන්ධයෙන් පැවති සාකච්ජා ආසාර්ථකයි

වැටුප් විෂමතා ගැටලු‍ව පිළිබඳව ඊයේ(16) රාත්‍රියේ පැවති සාකච්ඡාවද අසාර්ථක වී තිබේ. 

 

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් සඳහන් කළේ එම සාකච්ඡාවේදීද බලාපොරොත්තු වූ මට්ටමින් විසඳුමක් නොලැබුණු බවයි.

views

761 Views

Comments

arrow-up