SEP
11
අද කාලගුණය

ගාල්ල , මාතර , නුවරඑළිය දිස්ත්‍රික්කවල හා සබරගමුව , බස්නාහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන අතර වයඹ පළාත තුළද ස්වල්ප වශයෙන් වැසි ඇතිවිය හැක.
සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ඌව සහ නැගෙනහිර පළාත්වලද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
හම්බන්තොට , ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල හා උතුරු මැද පළාත තුළ පැයට කිලෝමීටර 40 - 50 දක්වා සුළං ඇතිවිය හැක.
සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු හා සුළං මගින් ඇතිවන හානි අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
786 Views
Comments