SEP
04
අද කාලගුණය

ගාල්ල , මාතර දිස්ත්‍රික්කවල හා බස්නාහිර , සබරගමුව , මධ්‍යම , වයඹ පළාත්වලද සවස් කාලයේ ඌව හා නැගෙනහිර පළාත්වලද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ වැසි ඇතිවන අවස්ථාවලදී සිදුවන අකුණු හා තාවකාලික සුළං මගින් ඇතිවන හානි අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
828 Views
Comments