සීනි කිලෝ එක රුපියල් 125ට දෙනවා - රාජ්‍ය අමාත්‍ය ලසන්ත
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
28

සීනි කිලෝ එක රුපියල් 125ට දෙනවා - රාජ්‍ය අමාත්‍ය ලසන්ත

සීනි කිලෝ එක රුපියල් 125ට දෙනවා - රාජ්‍ය අමාත්‍ය ලසන්ත

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසා සිටියේ ඉදිරි සති දෙක තුළ සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 125කට ලබා දීමට කටයුතු කරන බවයි.

 

 


ඉදිරි සතිය තුළ දැනට පවතින මිල වැඩිවීම අඩු කිරීමට පියවර ගන්නා බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ සීනි සඳහා පාලන මිලක් පනවා නොමැති බැවින් වැටලීම් කිරීමට නොහැකි බවයි.

views

835 Views

Comments

arrow-up