ලබන 30 දා දක්වා පොදු ප්‍රවාහන සේවා නැහැ
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
21

ලබන 30 දා දක්වා පොදු ප්‍රවාහන සේවා නැහැ

ලබන 30 දා දක්වා පොදු ප්‍රවාහන සේවා නැහැ

ඊයේ රාත්‍රී 10 සිට ලබන 30 වන දා අලුයම 4 දක්වා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇත.

 

 


ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා සිටියේ නිරෝධායන ඇඳිරිනීති සමයේ පොදු ප්‍රවාහන කටයුතු සිදු නොකරන බවයි.

views

824 Views

Comments

arrow-up