AUG
28
තවත් සයිනොෆාම් තොගයක් දිවයිනට

ශ්‍රී ලංකා රජය විසින් මිලදී ගත් චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙකක් අද(28) අලුයම මෙරටට රැගෙනවිත් ඇත.
මේ අතර චීනයේ මහජන විමුක්ති හමුදාව විසින් ශ්‍රී ලංකා ත්‍රිවිද හමුදා වෙත පරිත්‍යාග කරන ලද සිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 03ක්ද රැගෙනවිත් ඇති බවද වාර්තා වේ.
716 Views
Comments