FEB
12
අඛණ්ඩව 4 දිනටත් 900 ඉක්මවූ ආසාදිතයන් සංඛ්‍යාවක්

අද දිනය තුළ කොරෝනා ආසාදිතයන් 936 දෙනෙකු හඳුනා ගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
මෙරටින් හදුනාගත් සම්පූර්ණ ආසාදිතයන් සංඛ්‍යාව 74042 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
818 Views

Comments