2020 O/L විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අත්හිටුවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
06

2020 O/L විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අත්හිටුවයි

2020 O/L විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අත්හිටුවයි

2020 සාමාන්‍ය පෙළ විභාගයේ(O/L Exam) ප්‍රායෝගික පරීක්ෂණ අත්හිටුවා තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පවසනවා

 

ප්‍රායෝගික පරීක්ෂණ අත්හිටු වූව ද සිසුන් වෙනුවෙන් සෞන්දර්ය විෂයන්ට ලකුණු ලබාදීමේ විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ඒ මහතා ප්‍රකාශ කරනවා

 

2020 සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 01 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

views

798 Views

Comments

arrow-up