නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට උසස් වීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
30

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට උසස් වීමක්

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට උසස් වීමක්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස පත්කර තිබෙනවා.

 

 

නීතිඥවරයෙකුද වන අජිත් රෝහණ මහතා මෑත කාලයේ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වාද උසස් කෙරුණා.

 

 

මෙම අධ්‍යක්ෂ තනතුර වසර තුනක් සදහා බලපැවැත්වෙන බවත් එම තනතුර එතුමා බාරගත් බවත් ආරංචිමාර්ග පවසයි

views

855 Views

Comments

arrow-up