ලංකාවේ පිරිමි දැඩි ලිංගික පීඩනයකින් - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
23

ලංකාවේ පිරිමි දැඩි ලිංගික පීඩනයකින් - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

ලංකාවේ පිරිමි දැඩි ලිංගික පීඩනයකින් - හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවේ ශ්‍රී ලංකාවෙි පිරිමින් දැඩි ලිංගික පීඩනයකින් පෙළෙන බවයි.

 


ඇය තවදුරටත් කියා සිටියේ කොරෝනා වසංගතය ආරම්භ වීමත් සමග ⁣මෙරට ගෘහස්ථ හිංසනය වැඩි වී ඇති බවත් අන්තර්ජාලය මගින් බොහෝ කාන්තාවන් ලිංගික හිරිහැරවලට ලක්ව ඇති බවයි.

 


අන්තර්ජාලයේ පළ වූ ඡායාරූපයක් හා දුරකතන අංකයක් මගින් මෙම ජාවාරම සම්බන්ධ තොරතුරු කුඩා පිරිමි ළමයෙක්ගෙන් අසා දැනගත් බව ඇය පැවසුවාය.

views

1397 Views

Comments

arrow-up