JUL
16
විරෝධතා හේතුවෙන් නිරෝධානය කර තිබූ 6 දෙනෙක් නිදහස් කෙරේ

පනවා ඇති නිරෝධායන රීතීන් උල්ලංඝනය කරමින් විරෝධතාවයන් හි යෙදුණු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ඇතුළු 6 දෙනෙකු අද පල්ලෙකැලේ නිරෝධන මධ්‍යස්ථානයෙන් මුදා හැර තිබෙනවා.
විරෝධතාවයන් හි නිරත වෙමින් සිටියදී පසුගිය 7 වන දා අත්අඩංගුවට ගැනුණු මෙම පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණු අතර ඉන්පසුව ඔවුන් නිරෝධායනය සඳහා පල්ලෙකැලේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණා.
697 Views
Comments