බන්ධනාගර ජේලර් කුඩුත් සමග කොටු වේ

බන්ධනාගාර නියාමකවරයකු කුඩු පැකට් 96ක් සමග අත්අඩංගුවට පත් වු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.
මහර බන්ධනාගර දොරටුව අසල සිට නිලධාරීන් අදාල සැකකරු පරීක්ෂාකිරීමේදී ඔහු සන්තකයේ තිබී මෙලෙස කුඩු පැකට් හමුවී ඇත.
මේ වනවිට අත්අඩංගුවටපත් බන්ධනාගාර නියාමකවරයාගේ වැඩ තහනම් කර ඇති බව ද වැඩිදුර විමර්ශන පොලීසිය විසින් සිදු කරමින් පවතින බවද චන්දන ඒකනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලා.
766 Views
Comments