ඩෙංගු යලි හිස ඔසවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
23

ඩෙංගු යලි හිස ඔසවයි

ඩෙංගු යලි හිස ඔසවයි

මේ වසරේ ගත වූ කාලය තුළ  ඩෙංගු රෝගීන් 10,155ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසා ඇත.

 


වසංගත රෝග ඒකකය පවසන ආකාරයට වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වන 2975 දෙනෙක් මඩකලපුව දිස්ත්‍රික්කයෙන්ද, රෝගීන් 2215 දෙනෙක් කොළඹ දිස්ත්‍රික්කයෙන්ද වාර්තා වී ඇත.

 


තවත් ඩෙංගු රෝගීන් 891ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද , රෝගීන් 572ක් කළුතරින්ද වාර්තා වී ඇත.

views

861 Views

Comments

arrow-up