අසභ්‍ය සමාජ මාධ්‍ය සමූහ 30ක් පිළිබඳ සී.අයි.ඩී විමර්ශණ

අන්තර්ජාලය ඔස්සේ සිදුවන ලිංගික අපරාධ මැඩලීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ෂණයක් ආරම්භ කර තිබේ.
ඒ අනුව වැට්ස්ඇප්, ෆෙස්බුක්, ඉමෝ, ටෙලිග්‍රෑම් යන සමාජ මාධ්‍යවල නිර්මාණය කර ඇති අසභ්‍ය තොරතුරු හුවමාරුවන මෙරට පුද්ගලයින් සම්බන්ධ සමූහ 30කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධව එම දෙපාර්තමේන්තුව විමර්ශණ ආරම්භ කර ඇති බව වාර්තාවේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ෂන එවැනි සමූහ පවත්වාගෙන යන පුද්ගලයින්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධව සිදුකරන බව වාර්තාවේ.
මෙම බොහෝ සමාජ මාධ්‍ය සමූහ අසභ්‍ය සහ ලිංගිකත්වය පිළිබඳ විවිධ අරුත් දෙන නම්වලින් පවත්වාගෙන යනු ලබන බවට වාර්තාවේ.
පරික්‍ෂණ ක්‍රියාත්මක සමූහ ලැයිස්තුව පහත දැක්වේ.
1035 Views
Comments