අයියාගේ පිහි පහරින් මල්ලී මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
13

අයියාගේ පිහි පහරින් මල්ලී මරුට

අයියාගේ පිහි පහරින් මල්ලී මරුට

පවුලේ වැඩිමල් සොයුරා විසින් පවුලේ බාල සොයුරාට පිහියෙන් ඇණ ඝාතනය කිරීමේ පුවතක් මාතලේ පොලිස් වසමේ කළුදෑවල ප්‍රදේශයෙන් වාර්තා වේ.

 

පිහි ඇනුමෙන් තුවාල ලද පුද්ගලයා මාතලේ රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇත.

 

මෙසේ මියගොස් ඇත්තේ 31 හැවරිදි කළුදෑවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

ඝාතනය සිදුකළ ඔහුගේම සහෝදරයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර පිහි ඇනුමට මූලික හේතුව ඉඩම් ආරවුලක්ය.

 

වැඩිදුර විමර්ශන කටයුතු මාතලේ පොලීසිය විසින් සිදු කරයි.

views

965 Views

Comments

arrow-up