නිරෝධායන නීති කැඩූ 67ක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
06

නිරෝධායන නීති කැඩූ 67ක් අත්අඩංගුවට

නිරෝධායන නීති කැඩූ 67ක් අත්අඩංගුවට

ගතවූ පැය 24 තුළදී නිරෝධායන රෙගුලාසි කඩකළ තවත් පුද්ගලයින් 67 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

 

ඒ ඔවුන් ගමන් කළ වාහන 07 ක්ද සමඟයි.

 

 

ඒ අනුව මේ දක්වා කාලය තුළ නිරෝධායන රෙගුලාසි කඩකිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ථ පුද්ගලයින් ගණන 80,122 ක් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

views

777 Views

Comments

arrow-up