විදුලියත් බිඳ වැටෙන ලකුණු
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
06

විදුලියත් බිඳ වැටෙන ලකුණු

විදුලියත් බිඳ වැටෙන ලකුණු

ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ ජාතික සම්පත් විදේශයන්ට විකිණීම සම්බන්ධයෙන් රජයේ තීරණ වෙනස් නොවන්නේ නම් දැවැන්ත වැඩ වර්ජනයක් දියත් කිරීමට සූදානම් බවයි.

 

 

එහි කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.

views

769 Views

Comments

arrow-up