රට අරිනවාද නැද්ද තීන්දුව ඉදිරි පැය කිහිපය තුළ!

ඔක්තෝම්බර් පළවෙනිදා ගෙන් පසු රට විවෘත කරන්නේද යන්න පිළිබඳව තීරණාත්මක තීන්දුව ඉදිරි පැය කීපය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
මීට අදාළ විශේෂ රැස්වීමක් අද දින කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ඇතුළු අදාළ වෛද්‍ය සංගම් සමග පැවැත්වීමට නියමිත බව ද වාර්තා වෙනවා.
රට විවෘත කරන්නේ නම් ඊට අදාළ සෞඛ්‍යය මාර්ගෝපදේශන රැසක් ද එළිදැක්වීමට නියමිත බවයි කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරන්නේ.
ඉකුත් අගෝස්තු 18 වැනි දින මුළු රටටම පැණවූ නිරෝධාන ඇන්දවිය අවස්ථා කිහිපයක දී වරින් වර දීර්ඝ වෙමින් පැවතුණේය.
1564 Views
Comments