ලෝක බැංකුවෙන් ඇ.ඩොලර් මිලියන 100ක ණයක් ගනී

ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 හදිසි ප්‍රතිචාර දැක්වීම හා සෞඛ්‍ය පද්ධති සුදානම් කිරීමේ ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක් අතිරේක ණය මුදලක් ලබාදීමට ලෝක බැංකුව එකඟතාවය පළ කර තිබේ.
එම ණය මුදල ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිල දී ගැනීමට සහ එන්නත් මිලදී ගැනීම සඳහා යොදා ගැනීමට සැලසුම්කර ඇත.
ඒ අනුව අතිරේක මුල්‍යයන පහසුකම ලබාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
795 Views
Comments