ශ්‍රී ලංකාවේ තේ කියුබාවේ ප්‍රචලිත කිරීමට පියවර
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
06

ශ්‍රී ලංකාවේ තේ කියුබාවේ ප්‍රචලිත කිරීමට පියවර

ශ්‍රී ලංකාවේ තේ කියුබාවේ ප්‍රචලිත කිරීමට පියවර

වැවිලි කර්මාන්ත අමාත්‍ය,වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ කියුබානු තානාපති ඇන්ඩෘස් මාර්සෙලෝ අතර හමුවක් පැවතිණි.

 

ඊයේ දිනයේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී මෙම හමුව පවත්වා ඇත.

 

මෙම හමුවේ දී දෙරට අතර සබඳතා වැඩිදියුණු කරගනිමින් ගෝලීය ව්‍යසනයත් සමග බිඳ වැටුණු ආර්ථිකය නැවත සංවර්ධනය කරා ගෙන යෑම පිළිබඳ සාකච්ඡා සිදු කොට ඇත.

 

ඒ අතර "සිලෝන් ටී" සන්නාමය යටතේ අපනයනය කරන තේ වෙළෙදපොළ තවත් වර්ධනය කරලීම සඳහා ද ගත හැකි පියවර සාකච්ඡා වී ඇත.

views

762 Views

Comments

arrow-up