OCT
13
මහ කන්නයට පෝර අද සිට

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ මෙවර මහ කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදා දීමේ වැඩසටහන අද දින ආරම්භ කරන බවයි.
වැඩසටහන අම්පාර දිස්ත්‍රික්කයේ දී අද දින ආරම්භ කරනු ඇත.
777 Views

Comments