AUG
26
යුද හමුදාපතිවරයා යාපනයේ සංචාරයක

යුධ හමුදා ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ අද(26) යාපනයේ සංචාරයක නිරත වී තිබෙනවා.
එහිදී යුද හමුදාපතිවරයා පලාලි යුධ හමුදා ආරක්ෂක සේනා මූලස්ථානයේ දී භට පිරිස් ආමන්ත්‍රණය කළ අතර ඔහු සිය ධුරයේ කටයුතු ආරම්භ පසු යාපනයේ සිදුකල ප්‍රථම නිල සංචාරය ද මෙයයි.
මෙහිදී යාපනය පුලෝලි ප්‍රදේශයේ ශ්‍රම දායකත්වයෙන් ඉදි කළ නිවසක් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිට පුනරුත්ථාපනය වූ කාන්තාවක් වෙත ලබා දීම ද සිදු කෙරුණා.
177 Views
Comments