ගෝටා සුළග කටුනායකින් අරඹයි.. පිලිගන්න මහ පිරිස් රැස් කරයි..
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
19

ගෝටා සුළග කටුනායකින් අරඹයි.. පිලිගන්න මහ පිරිස් රැස් කරයි..

ගෝටා සුළග කටුනායකින් අරඹයි.. පිලිගන්න මහ පිරිස් රැස් කරයි..

 

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටට ආපසු පැමිනෙද්දී ඔහු පිළිගැනීමේ අවස්ථාවක් සූදානම් කරමින් සිටියි.

 

 

ඒ අනුව එළඹෙන 24 වන දා ඔහු කටුනායක ගුවන් තොටුපල හරහා ශ්‍රී ලංකාවට පැමිණෙන විට විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළට යාමට සැලසුම් කර ඇත.

 

 

සමාජ ජාල ඔස්සේ ගෝඨාභය රාජපක්ෂ මහතාට හිතවාදී පිරිසක් විසින් මෙම කටයුත්ත ප්‍රවර්ධනය කරමින් සිටී.

views

316 Views

Comments

arrow-up