ජාත්‍යන්තර වූෂු - කුංෆු දිනයට සැමරුමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
12

ජාත්‍යන්තර වූෂු - කුංෆු දිනයට සැමරුමක්

ජාත්‍යන්තර වූෂු - කුංෆු දිනයට සැමරුමක්

හෙට දිනට යෙදෙන ජාත්‍යන්තර වූෂු - කුංෆු දිනයට සමගාමීව ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය එක්ව විශේෂ සැමරුමක් සූදානම් කර තිබෙනවා.

ඒ කොළඹ නිදහස් චතුරස්‍රයේදීයි.

ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කර සිටියේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්න්හොන්ග් මේ සඳහා එක්වන බවයි.

views

207 Views

Comments

arrow-up