AUG
12
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ

2019/20 අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා අයදුම්පත් කැදවීමේ අවසන් දිනය දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව අගෝස්තු මස 19 වන දා දක්වා අයදුම්පත් බාර ගැනීමට නියමිතයි.
මීට පෙරදී මෙම අයදුම්පත් කැඳවීමේ ආසන් දිනය ලෙස නියම කර තිබුණේ අගෝස්තු 12 වැනිදායි.
231 Views
Comments