ගෑස් සැපයුම ගැන සමාගම් තීරණයක් ගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
05

ගෑස් සැපයුම ගැන සමාගම් තීරණයක් ගනී

ගෑස් සැපයුම ගැන සමාගම් තීරණයක් ගනී

ඉදිරි පැය 24 ක කාලයක් තුළ නැවතත් ගෑස් සැපයුම ආරම්භ කිරීමට ලාෆ්ස් සහ ලිට්‍රෝ සමාගම තීරණය කර තිබෙනවා.

 

මෙම ගෑස් වෙළඳ පොලට නිකුත් කෙරෙන්නේ පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ කොන්දේසි සහ මාර්ගෝපදේශ වලට අනුකූලවය.

 

පාරිභෝගික අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ ගෑස් සමාගම හිමිකරුවන් අතර පැවැති සාකච්ඡාවේදී මේ පිළිබඳව එකඟතාවට පත්ව තිබෙනවා.

views

1343 Views

Comments

arrow-up