JUL
16
09 වෙනිදා කාටත් හොරා පස්ස දොරෙන් ගෝඨා පැන්න හැටි මෙන්න

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය 09 වෙනිදා ජනාධිපති මන්දිරයෙන් පිටත් වූයේ අතට අසුවුන බෑග් හතරකුත් රැගෙන බව එහි සිටි ආරක්ෂක නිලධාරියෙකු පවසයි.
සති අන්ත පුවත්පතකට අදහස් දක්වමින් ඔහු පවසන්නේ එදින ජනාධිපතිවරයාට මන්දිරයෙන් පිටත් වීමේ කිසිදු සැලැස්මක් නොතිබූ බවයි.
එහෙත් ජනතාව ප්‍රධාන ගේට්ටුව අසළට එන විට තත්වය දරුණු විය හැකි බවට තේරුම් ගත් ගෝඨාභය රාජපක්ෂ ඇතුලු පිරිස පසුපස ගේට්ටුවෙන් ගිය බව ඔහු කියා සඳහන් කර සිටියේය.
288 Views
Comments