JUL
09
අද(09) සිදුවීමෙන් පසු ජනපති ගෝඨාභය සිටින තැන හමුදා ප්‍රදානියෙක් හෙළි කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුදා ආරක්ෂාව යටතේ හමුදා කණ්ඩායමක් විසින් ආරක්ෂිතව තබාගෙන සිටින බව නම හෙළි කල නොහැකි ආරක්ෂක ප්‍රධානියෙකු උපුටා දක්වමින් බී බී සී ප්‍රවෘත්ති සේවය වාර්තා කර ඇත.
ඔහු තවමත් මේ රටේ ජනාධිපතිවරයා බවද එම නිළධාරියා වැඩිදුරටත් පවසා තිබේ.
597 Views
Comments