පෙට‍්‍රල් බෝතලයක් 2500කට අලෙවි වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
02

පෙට‍්‍රල් බෝතලයක් 2500කට අලෙවි වෙයි

පෙට‍්‍රල් බෝතලයක් 2500කට අලෙවි වෙයි

 

ගලෙන්බිඳුණු ප්‍රදේශයේ පෙට‍්‍රල් බෝතලයක් රුපියල් 2,500 ක් වැනි ඉහළ මුදලකට  අලෙවි කරන් බව වාර්තා වේ.

 

 


පසුගිය සතියේ ඇතැම් ප්‍රදේශවල පෙට‍්‍රල් බෝතලයක්  රුපියල් අටසීයකට පමණ අලෙවි කලද දැන් පවතින හිගය සහ මිල ඉහළ යාම නිසා එය රුපියල් 1200 දක්වා වැඩි කර ඇත.

 

 

පොලිසිය විසින්  නීතිවිරෝධී ලෙස ඉන්ධන අලෙවිකරණ පුද්ගලයක් අත්අඩ්ංගුවට ගනු ලැබුව ද විවිධ ක්‍රම ඔස්සේ එම ජාවාරම දිගටම පවත්වාගෙන යයි.

views

232 Views

Comments

arrow-up