පිරිමි දරුවෙකුගේ මලසිරුරක් ළිඳකින් සොයා ගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
25

පිරිමි දරුවෙකුගේ මලසිරුරක් ළිඳකින් සොයා ගනී

පිරිමි දරුවෙකුගේ මලසිරුරක් ළිඳකින් සොයා ගනී

 

11 හැවිරිදි පිරිමි දරුවෙකුගේ සිරරුක් කුලියාපිටිය ඉහළ ගොමුගොමුව ප්‍රදේශයේ 
ඔහුගේ නිවස අසන්නයේ ළිඳක් තුළ තිබියදී හමුවී ඇත.

 

 

පෙරේදා (23) නිවැසියන් විසින් රාත්‍රියේ සිට දරුවා නිවසේ නොසිටි නිසා පොලීසියට කළ පැමිණිල්ලකට අනුව කළ සොයා බැලීමකදී දරුවාගේ සිරුර නිවස අසල ලිද තුල තිබියදී හමුවී තිබුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

views

223 Views

Comments

arrow-up