ලංකාවේ 6 දෙනෙකු දෛනිකව හෙරොයින් භාවිතයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
25

ලංකාවේ 6 දෙනෙකු දෛනිකව හෙරොයින් භාවිතයට

ලංකාවේ 6 දෙනෙකු දෛනිකව හෙරොයින් භාවිතයට

 

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින්  කරන ලද     සමීක්ෂණයකින් මෙරට දෛනිකව පුද්ගලයින් 06 දෙනෙකු හෙරොයින් භාවිතයට ඇබ්බැහිවන බව  හෙළිවී ඇත.

 

 

මේ හේතුවෙන් දුම්වැටි භාවිතය ද පහළ ගොස් ඇති බව එහි සභාපති ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා සඳහන් කළේය.

views

244 Views

Comments

arrow-up