විදේශ සේවා විභාගය සැලසුම් කර පරිදි පැවැත්වේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
18

විදේශ සේවා විභාගය සැලසුම් කර පරිදි පැවැත්වේ

විදේශ සේවා විභාගය සැලසුම් කර පරිදි පැවැත්වේ

විදේශ සේවා විභාගය හෙට(19) සැලසුම් කර පරිදි පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

 

විදේශ සේවයේ තුන්වන ශ්‍රේණියට බඳවා ගැනීමේ මෙම තරඟ විභාගය හෙට පෙරවරු 9ට මධ්‍යස්ථාන 60කදී කොළඹදී පැවැත්වීමට නියමිතයි.

 

මේ අතර ඉන්ධන අර්බුදය හේතුවෙන් ප්‍රමාද වී පැමිණෙන අපේක්ෂකයන්ට විභාගයට පෙනී සිටීම සඳහා අවශ්‍ය සියලුම පහසුකම් සපයා දීමට කටයුතු සම්පාදනය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා ප්‍රකාශ කර සිටියා.

views

285 Views

Comments

arrow-up