JUN
18
ලබන සතියේ කොළඹ පාසල් වැසීමට තීරණයක්

ලබන සතියේ කොළඹ පාසල් වැසීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා.
පවතින ඉන්ධන අර්බුදය මෙයට හේතුවයි.
එසේම ග්‍රාමීය ප්‍රදේශවල පාසල්, විදුහල්පතිවරයාගේ අභිමතය පරිදි පවත්වා ගෙන යා හැකි බවද එතුමා දන්වා සිටිනවා.
262 Views
Comments