බස් රථයක් ලූල්වත්තේදී ප්‍රපාතයකට පෙරළෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
25

බස් රථයක් ලූල්වත්තේදී ප්‍රපාතයකට පෙරළෙයි

බස් රථයක් ලූල්වත්තේදී ප්‍රපාතයකට පෙරළෙයි

හුන්නස්ගිරිය - මීමුරේ මාර්ගයේ ලූල්වත්ත ප්‍රදේශයේදී පිරිසක් රැගෙන ධාවනය වෙමින් තිබූ බස් රථයක් ප්‍රපාතයකට පෙරළී තිබේ.

 

 

වැඩිදුරටත් වාර්තා වන්නේ එම  බස් රථ අනතුරෙන් එක් අයෙකු මියගොස් 5 දෙනෙක් තුවාල ලබා ඇති බව යි.

views

237 Views

Comments

arrow-up