ජූලි පලමු වනදා සිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10ක් ආනයනයට අවසර
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
25

ජූලි පලමු වනදා සිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10ක් ආනයනයට අවසර

ජූලි පලමු වනදා සිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10ක් ආනයනයට අවසර

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10ක් ආනයනය කිරීමට  අවසර ලබාදී තිබේ.

 

 

සහල්, සීනි, තිරිඟු පිටි සහ පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10ක් ආනයනයට රජය විසින් අවසර ලබා දී ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

 

 

ජූලි 1 සිට එම භාණ්ඩ විවෘත ගිණුම් හරහා ආනයනය කිරීමට අවසර ලබාදී ඇත.එම භාණ්ඩ 10 වන්නේ,

01. සහල්
02. පාන්පිටි
03. සුදු සීනි
04. රතු පරිප්පු
05. කිරිපිටි
06. ලොකු ලූනු
07. අල
08. වියළි මිරිස්
09. වියළි හාල්මැස්සන්
10. වටානා පරිප්පු

views

217 Views

Comments

arrow-up