JUL
09
ඕනෑම තීරණයකට හිස නමන්න සූදානම් - ජනපති -

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඉදිරි කටයුතු පිළිබඳ තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් අගමැති වරයාට දැනුම් දී තිබෙනවා.
එසේම එහිදී ගන්නා ඕනෑම තීරණයක් සඳහා තමන් හිස නැමීමට සූදානම් බවද ජනපතිවරයා තවදුරටත් පවසා තිබෙනවා.
280 Views
Comments