JUL
02
තෙල් හිඟයෙන් බැටකන මැනිං වෙළෙඳපොළ

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ වෙළෙන්දන් දැඩි පීඩාවට පත්වී තිබෙනවා.
වෙළෙඳ සංකීර්ණයට සුළු වශයෙන් එළවළු පැමිණ තිබුනත් ඒවා මිලදී ගැනීමට වෙලඳුන් මෙන්ම පාරිභෝගිකයන් ද නොමැති බවයි වාර්තා වන්නේ.
අද(01) පෙරවරුවේ වෙළඳපොලේ තත්ත්වය කලබලකාරී ස්වභාවයෙන් තොර වීම ද විශේෂත්වයක්.
284 Views
Comments