බීඩිකොළ තොගයක් කල්පිටියේ දී අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
02

බීඩිකොළ තොගයක් කල්පිටියේ දී අත්අඩංගුවට

බීඩිකොළ තොගයක් කල්පිටියේ දී අත්අඩංගුවට

මුහුදු මාර්ගය ඔස්සේ නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ බීඩි තොගයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා නිලධාරීන් සමත්වී තිබෙනවා.

 

ඊයේ(01) රාත්‍රීයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කල්පිටිය කිරිමුන්දලම වෙරල ආශ්‍රිත ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

 

එහිදී ඔවුන් සතුව තිබී බීඩි කොළ කිලෝග්‍රෑම් 1680ක් සොයාගත් බවයි සඳහන් වන්නේ.

views

241 Views

Comments

arrow-up