JUL
09
අගමැති රනිල් ඉල්ලා අස්වෙයි

අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව පවසා තිබේ.
ඒ අනුව පක්ෂ නායක රැස්වීමේදී ඔහු පවසා තිබෙන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඉඩ සලසමින් තමන් ඉල්ලා අස්වීමට සූදානම් බව පක්ෂ නායකයින් හමුවේ සඳහන් කර ඇත.
643 Views
Comments