අලියෙකුගේ පිටෙන් ආ අරගලකරුවෝ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
09

අලියෙකුගේ පිටෙන් ආ අරගලකරුවෝ

අලියෙකුගේ පිටෙන් ආ අරගලකරුවෝ

අරගලයට පැමිනීමේ ප්‍රවාහන මාධ්‍ය ලෙස අලියකු භාවිතා කළ පුවතක් පිළිබඳව රත්නපුර බලංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

 

අලි ඇතුන් ගේ කර මත නැගී ආණ්ඩු විරෝධී සටන් පාඨ ද රැගෙන කොලඹ අරගලයට සහාය දැක්වීමට එහිදී ජනතාව කටයුතු කර තිබුණා.

 

 

 

 

views

291 Views

Comments

arrow-up