දුරු කතර ගෙවා ආපහු ගෙදර ආ “මැණිකේ”
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
29

දුරු කතර ගෙවා ආපහු ගෙදර ආ “මැණිකේ”

දුරු කතර ගෙවා ආපහු ගෙදර ආ “මැණිකේ”

අනාවරණ චන්ද්‍රිකා කේන්ද්‍රන (satellite-tagged)  සවි කරන ලද “මැණිකේ” නමින් නම් කරන ලද මුහුදු ලිහිණියෙකු කිලෝමීටර් 20,000ක දුරක් ගෙවා පසුගිය 04 වනදා යළිත් තම සිසිර ගමනාන්තය වූ ශ‍්‍රී ලංකාවට පැමිණ තිබේ. 

 

හියුග්ලින් ග්ලූවියෙකු (Heuglinzs Gull)  තම නිජබිම වූ උතුරු රුසියාවට ගොස් තිබිණි.

 

යළිත් සිසිර සෘතුවේදී කිලෝමීටර් 11,480 ක දුරක් ගෙවා පූර්ණ සංක්‍රමණ චක්‍රයකින් අනතුරුව කිලෝමීටර් 19,360ක විස්මිත දුරක් එක් වසරකදී සම්පූර්ණ කර තිබේ. 

 

එදිනම මුදු පැළඳූ මේඝ නම් ග්ලූවියාද කිලෝමීටර් 20,000ක් ගෙවා ශ‍්‍රී ලංකාව ආසන්නයට පැමිණෙමින් සිටින බව මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න ඊයේ (28) පැවසීය.

views

867 Views

Comments

arrow-up